
බස්නාහිර පළාත තුල 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමාව තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව එම කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කරයි.