Friday, September 20, 2024

කරුණා අම්මාන්ට අගමැතිගෙන් සම්බන්ධීකාරක තනතුරක්

Must read

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික සම්බන්ධීකාරකයෙකු ලෙස  අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්ක සදහා පත්කර ඇත. පසුගිය 13 වනදා ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  අම්පාරා දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු අම්පාරා දිස්ත්‍රික්කයේ තරඟ කර ඡන්ද 30,000 ක් ලබා ගත් අතර
ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔහු අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article