Tuesday, September 15, 2026
spot_img

කඩොලාන පවතින ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කෙරේ

Must read

මෙරට කඩොලාන ව්‍යාප්තව ඇති ප්‍රදේශ 13ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙරට කඩොලාන ගහණය තවත් හෙක්ටයාර් 10,000කින් වැඩි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article