Friday, September 20, 2024

කටුනායක ගුවන්තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැ

Must read

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක් කොවිඩ් -19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

අද (12) පෙරවරුවේ සිදුකල පීසීආර් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

එම ආසාදිත පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගතකර ඇති බවත්,සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති බව ශ්‍රී ලංකන් සමාගම නිවේදනය කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article