Friday, September 18, 2026
spot_img

කංජිපානි ඉම්රාන්ට කඩහඩ පරීක්ෂණයක්

Must read

 

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්ශන කටයුත්තකදී මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව කඩහඩ පරීක්ෂණයක් සදහා පාතාල නායකයකු වන මොහොමඩ් නසීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වන දින පෙරවරු 10.00ට බත්තරමුල්ල රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article