ඔරුගල්යාය නමින් හැදිනවෙන වනාන්තර කොටස් එලකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වී සිටින ඇමති S.M.චන්ද්‍රසේන මහතා පවසන්නේ ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බවයි.
ඊයේ (12) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්ඔ දක්වමින් ඇමතිවරයා කියා සිටින්නේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවයි.
එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පවසයි.
ආමත්‍යවරයාගේ තර්කය එසේ වූවත් ඔරුගල්යාය වනයක් කැපීම සම්බන්දයෙන් ඔබතුමාගේ ක්රීයාකාලාපයද සනත් නිශාන්තගේ ක්‍රීයාකලාපයට නොදැවෙනි නැත.