Friday, September 20, 2024

“ඔය කියන ජාතියේ උප්පැන්න මේ නායකත්වය යටතේ ලැබෙන්නේ නැහැ” – විමල් වීරවංශ

Must read

නිලධාරීන් පැරණි සංකල්ප වල සිට බේගල් ඇද බෑවත්,ඔය කියන ජාතියේ උප්පැන්න මේ නායකත්වය යටතේ ලැබෙන්නේ නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු එසේ සදහන් කර ඇත්තේ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල “ශ්‍රි ලාංකික” යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්බන්දයෙන් අදහස් දක්වමිනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article