ඔට්ටමාවඩි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාවද්දමුවේදී ධීවරයෙකු විදුලිය ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත.
දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වන මුතුන්වාන් අන්සාර් වයස (54) යන පවුලේ අය මෙලෙස මිය ගොස් ඇත. මෙම සිදුවිම පසුගිය 27 වනදා සවස් යාමයේදී සිදුවී ඇති අතර ඔහු සිය ධීවර කටයුතු වල නිරතවෙමින් සිටියදී ඒ අසල තිබූ වැටක් හරහා විදුලිය වැදි ඇතැයි පොලීසිය සදහන් කලේය.
කේ.රුද්‍රන්