Thursday, September 17, 2026
spot_img

එළඹෙන වසරේ සිට වාහන මිල ඉහළට

Must read

මේ වන විට ශ්‍රීලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා රුපියට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් එළඹෙන වසරේදී වාහන වල මිල 10% – 15% ත් අතර ප්‍රමාණයකින් වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article