එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජතයන් පිරිසක් පිරිසක් පසුගිය 18 වෙනිදා යාපනයට ගොස් තිබුන අතර එහිදි ඔවුන් යාපනය නගරාධිපති වි. මනිවන්නන්ද හමුවි තිබුණි
මෙම හමුව යාපනය මහ නගර සභා කාර්යාලයේදි පැවැත්වුණ අතර යාපනය නාගරික කොමසාරිස් ඊ.ටී. ජයසිලන් ද මෙම සාකච්ජාවට එක් විය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන හා සාමය ගොඩනැංවිමේ කටයුතු පිළිබද අංශයේ ආසියා ශාන්තිකර කලාපිය අධ්‍යක්ෂක පීටර් ඩියු, දේශපාලන කටයුතු නිලධාරි අල්මාසා ලියු , සහ ශ්‍රි ලංකාවේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත හනාසිංගර් ඇතුළු කණ්ඩායමක් මෙම හමුවට එක්ව සිටියහ
නිරෝෂන් විනෝද්



