Friday, September 20, 2024

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් සදහා දින නියම කෙරේ

Must read

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද(09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ. මින පෙර විභාගය පැවැත්වවීමට තීරණයවී තිබුනේ අගොස්තු 03 වනදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article