Tuesday, September 15, 2026
spot_img

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල වෙනසක් නැහැ

Must read

පෙර සැලසුම් කල පරිදිම උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් පවසයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉතිහාසයේ කවරදාකවත් විභාගය කල් දමන ලෙස ශිෂ්‍යයන් හෝ දේශපාලඥයින් ඉල්ලීම් නොකල බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article