උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා මින් තීරණය කර තිබුණේ සැප්තැම්බර් මස 7 වනදාය. නමුත් ඉන් පසු විභාගය සති කිහිපයකට කල් දමන ලෙස දරුවන් විසින් ඉල්ලීම් කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.