Friday, September 20, 2024

උසස් පෙළ පන්ති ඇරඹෙන ලකුණු

Must read

පාසල්වල උසස් පෙළ පන්ති මෙම මස අවසන් සතියේ ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

පාසල ආරම්භ කිරීමටනම් පොදු ප්‍රවාහන සේවාවන් අනිවාර්යයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ මතය වී ඇති අතර සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අද (08 වැනිදා) සාකච්ඡාවක් ද පැවැත්වේ.වෛරස් ව්‍යාප්තිය වළක්වා ගනිමින් වෛරසයෙන් ආරක්ෂා වීමට පාසල් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගද අද(08) සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම මේ අවසන් වන විට පාසල වලටඅවශ්‍ය උෂ්ණත්වමාන ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article