Tuesday, September 15, 2026
spot_img

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීමේ online ක්‍රමය හෙට සිට

Must read

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා online ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් සදහා අයදුම්පත් යොමුකල හැකිය.

ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.

සියලුම අයදුම්පත් ජුනි12 වන දිනට පෙර යොමු කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article