Tuesday, September 15, 2026
spot_img

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන විවෘත කිරීමට තීරණයක්

Must read

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන වසා දැමුනේ පසුගිය මාර්තු 14 වනදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article