Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

උද්ඝෝෂණය කරන්නන් ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් 50ක් කොළඹට

Must read

කොළඹ කේන්ද්‍රකරගෙන පවත්වනු ලබන උද්ඝෝෂණ වලට සම්බන්ද පිරිස් ගැන රහස් බුද්ධි වාර්ථාවක් රජයට ලබාදීම සදහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව බ්‍රිතාන්‍ය රජයේ ආධාර ඇතිව විශේෂ පුහුණුව ලත් පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ශ්‍රී ලංකා මිර්ර් වෙබ් අඩවිය වාර්ථා කර සිටියි.

ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට මේ සතිය දක්වා කොළඹ නගරයේ උද්ඝෝෂණ 41ක් පවත්වා ඇති බවත් මෙම උද්ඝෝෂණ පසුපස විදෙස් රටක න්‍යාය පත්‍රයක් හා විශ්වවිද්‍යාල වල දේශපාලන බලය ඇල්ලීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සංවිධානද ඇති බව අනාවරණය වී ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article