Monday, September 14, 2026
spot_img

උතුරේ ධිවරයෙකුට පහර දී ඉන්දියාවට පැහැරගෙන යන තෙක් නාවික හමුදාව මොකද කලේ ?

Must read

පලාලි උතුරු  මුහුදේ සිටි ධීවරයින් තිදෙනෙකුට පහර දුන්නේ ඔවුන් ඉන්දිය ධිවරයන්ගේ දැල් කපා දැමූ බව පවසමිනි.

ඉන්දිය ධීවරයන්ගේ අමානුෂික පහර කෑමට ලක්වු උතුරේ ධිවරයන් දෙදෙනෙකු යාපනයට පලා ගොස් තිබුණි

අනෙක්  එක් ධිවරයාට  පහර දුන්නා පමණක් නොව, ඔවුගේ අත් පා නයිලෝන් ලණුවලින් බැඳ බෝට්ටුවකින් ඉන්දියාවට පැහැර ගෙන ගොස් ඇත.

මේ සකලාකාර චණ්ඩිකම් උතුරු මුහුදේ සිදුවෙද්දි ශ්‍රිලංකා නාවික හමුදාව මොකද කලේ යැයි උතුරේ සිවිල් ක්‍රියාකාරිහු ප්‍රශ්ණ කරති

පැහැරගත් ධීවරයා කීහොයූර් පොලිසිය විසින් බේරාගෙන නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article