Saturday, September 21, 2024

උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි ඇරඹේ

Must read

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ උතුරු දුම්රිය ගමන් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි

ඒ අනුව අද(16) සට හෙට (17) උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය හයක් ධාවනය කිරීමට නියමිතය.

16 වනදා දුම්රිය කාල සටහන

  • ගල්කිස්ස – කන්කසන්තුරය සීග්‍රගාමී දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 5.45)
  • කන්කසන්තුරය – ගල්කිස්ස සීග්‍රගාමී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 13.15)
  • ගල්කිස්ස – කන්කසන්තුරය යාල්දේවි දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 6.35)
  • කන්කසන්තුරය – ගල්කිස්ස යාල්දේවී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 9.00)
  • කොළඹ කොටුව – කන්කසන්තුරය (කොළඹ කොටුවෙන් පිටත්වීම 11.50)

17 වනදා දුම්රිය කාල සටහන

  • කන්කසන්තුරය – කොළඹ කොටුව නාරාන්තර දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 5.30)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article