Monday, December 23, 2024

උත්සව සමය කළුවර නොකරන්න ඇමති තීරණය කරයි !

Must read

උත්සවය සමය හේතුවෙන් දින පක කාලයක් විදුලි කප්පාදුව සිදු නොවන බවත් ජනවාරි මාසය තළදීද ක්‍රියාත්මක වන්නේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් බවත් අමාත්‍ය කංචන විජේසේකර  පවසා තිබේ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙන්ම දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් මේ අනුව සිදු නොවුන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article