Tuesday, September 15, 2026
spot_img

උඩරටින් හදුනාගත් කොවිඩ් පොකුර

Must read

මස්කෙළිය නගරයට පිවිසෙන පුද්ගලයින් ආශ්‍රිතව පසුගිය 6 වනදා සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයන් 17 අතුරින් 14 දෙනෙකු මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට් යන ප්‍රදේශවලින්ද, දිඹුල පතන හා බදුල්ල යන ප්‍රදේශවලින් සෙසු පුද්ගලයින් තිදෙනාද හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පවසයි.

මේ අතර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article