Thursday, December 26, 2024

ඉහළ යන බඩු මිළට එරෙහිව පුදුකුඩිරිප්පුවේදී විරෝධතා

Must read

රට තුළ වැඩිවෙමින් තිබෙන අත්‍යඅවශ්‍ය භාන්ඩ වල මිල ඉහළයෑමට එරෙහිව විරෝධය පළකරමින් අද පෙරවරු 9.00ට පුදුකුඩිරිප්පුවේ ජනතාව විරෝධතා පෙළපාලියක් පවත්වන ලදී.

මෙම විරෝධතාවය වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම මහජනතාව පෙරමුණ ගන්නා ලදී. මෙම විරෝධතා රැලියට වෘත්තීය සමිතිය සහය පළ කළ අතර එම අවස්ථාවට එක්රැස්වූ  පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් අද පෙරවරුවේ දී රටේ ඉහළ යන මිල ගණන් හෙළා දකීමින් උද්ඝෝෂන කළහ. මෙම විරෝධතාවයට ප්‍රදේශයේ කඩසාප්පු වසා දමා ව්‍යාපාරිකයින්ද සහය පළ කළහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article