Sunday, January 12, 2025

ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කරයි

Must read

නඩත්තු කටයුත්තක් සදහා ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඊයේ (25) වන විට ජලාශයේ ඉහළ ප්‍රදේශවල ජලය සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබූ අතර විශාල වශයෙන් ජලාශ පතුලේ රොන් මඩ තැන්පත් වී ඇති බව නිරීක්ෂණය කිරීමට හැකි විය.

ජලය ඉවත්ව ඇති ප්‍රදේශයන්ගේ ජලාශයට බැසීම අනතුරුදායක බැවින්, එහි බැසීමෙන් වළකින ලෙස ජලාශභාර නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article