Monday, September 14, 2026
spot_img

ඉහල යන බඩු මිළට එරෙහිව වලිකාමම් මන්ත්‍රිවරුන්ගේ විරෝධය …

Must read

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් මල්ලාකම් සිට වලි උතුර ප්‍රාදේශීය සභාව දක්වා පාපැදි ගමන් කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණ බව tamilnews1.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
වත්මන් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් උතුරු ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් පාපැදිවලින් ප්‍රාදේශීය සභාව වෙත පා ගමනින් පැමිණ ඇත.
වත්මන් පාලනයට එරෙහිව රටපුරාම දැවැන්ත විරෝධයක් මේ වන විට මතුව එමින් තිබේ.ඊයේ දිනයේ කොළඹදි සමගි ජන බලවේගය විසින් දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article