Saturday, September 21, 2024

ඉම්රාන් ඛාන් ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේ වෙඩි තැබීමක්

Must read

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාට සහය දක්වන පිරිසක් පවත්වනු ලැබූ රැළියක් ඉලක්ක කරගනිමින් නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්ගගේ අදාල රැළිය පාකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් වෙත යමින් සිටියදීය.

එහිදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා ගමන්ගත් රියටද වෙඩි තැබීමක් සිදුුුවඇති අතර එහිදී ඉම්රාන් ඛාන් මහතා තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article