Friday, September 20, 2024

ඉන්ධන වල ප්‍රමිතිය ගැන වාර්තාව අද

Must read

ඉන්ධන වල ප්‍රමිතිය සොයාබැලීම සඳහා තාක්ෂණික ආයතනය වෙත යොමුකල ඉන්ධන සාම්පල පිලිබදව වාර්තාව අද (12) ලැබෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලාන් ඔක්ටේන් 95 යැයි කියමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බවට ලැබුන පැමිණිලි හේතුවෙන් ඒ පිලිබදව සොයාබැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයක් වෙත යොමු කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article