රථ වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන මිල ඉහල දැමීම මෙම සංශෝධනයට හේතුවයි.
ඒ අනුව,
යතුරුපැදි සඳහා – රු. 2500.00
ත්‍රීරෝද රථ සඳහා – රු.3000.00
මෝටර්රථ, වෑන් ,ජීප් – රු.10000.00
වානිජ වාහන – සීමාවක් නැත