Thursday, December 26, 2024

ඉන්දුනීසියාවේ ළමා අපයෝජකයන් රසායනික වන්ද්‍යකරණ දඩුවම

Must read

ළමා අපයෝජකයන් වශයෙන්වරදකරුව න් බවට අපරාධකරුවන් හට රසායනික වන්ද්‍යාකරණය හෙවත් Chemical castration දඩුවම ලබා දීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ.ඒ සදහා වන ලේඛන සදහා ඉන්දුනීසියානු ජනපති ජොකෝ ඩිඩෝඩෝ පසුගියදා අත්සන් තබා ඇත. එමෙන්ම යහපත් කල්ක්‍රියාව මත පසුකාලීනවනිවදහස් වන පුද්ගලයන්ද විද්‍යුත් අධීක්ෂණ උපකරණ පැලදියයුතුවේ.

ඉන්දුනීසියාව තුල ළමා ලිංගික අපයෝජන සිදුවන ප්‍රමාණය වර්ධනය වී ඇති බවත් ඒ සදහා වන දඩුවම වසර 10ක සිට වසර 20ක් දක්වා වැඩි කිරීමට තමන් තීරණය කල බවත් ඉන්දුනීසියා ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා 1 හැවිරිදි දැරියක් ඉන්දුනීසියාවේ සුමාත්‍රාහිදී සමූල දූෂණය කොට ඝාතනය කිරීමේ සිදුවීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. එහිදී වරදකරුවන් බවට පත්වූ නව යොවුන් වියේ තරුණයින් 8 දෙනෙකුටද වසර 10 සිරදඩුවම් නියම කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article