Friday, September 20, 2024

ඉන්දීය වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කල අයට මරණ දඩුවම ක්‍රියාත්මක වෙයි

Must read

ඉන්දියාවේ නවදිල්ලි  නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට අද (20) මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. ඒ ඉන්දීය වේලාවෙන් අළුයම 05.30ටය.

2012 වසරේ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර 2013 වර්ෂයේ දී  එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට එරට අධිකරණය පියවර ගත්තේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article