Sunday, November 24, 2024

ඉන්දිය SBI බැංකුවේ ශාඛාවක් යාපනයටත් !

Must read

 

ඊයේ (03)  දිනයේ  යාපනයට පැමිණ ඉන්දිය මුදල් අමාත්‍යවරිය  යාපනේ පැවැති වැඩසටහන් කිපයකටම සහභාගි වුවාය.

SBI බැංකුවේ ශාඛාවක් යාපනේ විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්  ඉන්දිය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන්  SBI  බැංකුවේ නව ගනුදෙනුකරුවන් තිදෙනෙකුට  ගිණුම්  ආරම්භ කිරීමට අවශ්‍ය ලියවිලි ලබාදිමටද කටයුතු කර තිබුණි

බැංකු ශාඛාව විවෘත කිරිම උතුරු ආණ්ඩුකාර BSM සාලේස් විසින් සිදුකරන ලද එහි නාමපුවරුව විවෘත කිරිම ඉන්දිය මුදල් ඇමතිවරිය විසින් සිදුකරන්නට යෙදුණාය

නිදර්ශන් – යාපනය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article