Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉදිරියේදී වැසි තත්වයේ වැඩි වීමක්

Must read

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඉදිරි පැය 24 – 48 ඇතුලත එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැති බව්ත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article