ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 7ක් දැවී ලකුණු 282 ක් රැස් කල තරගයේ ජයග්රහණයට ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය, පන්දුවාර 49කදී තරගය ජයගත්තේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ය.