අලුයම 3.54ට පමණ ඇල්බේනියාවට ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙනවා. භූ කම්පනයත් ඉන් පසු ඇතිවූ ප්‍රබල පසු කම්පන හේතුවෙනුත් මේ වන විට සිදුවීමෙන් 20දෙනෙකුට පමණ සිය ජීවිත අහිමිව ඇති අතර 600 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ජනතාව නින්දේ පසුවන වේලාවක ඇතිවූ මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි අතර මේ වන විටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි