ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විමල් වීරවංස හා උදය ගම්මන්පිල අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට විරෝධය පල කරමින් ඔහු මෙලෙස සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.