එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වල නව නායකයා වශයෙන් ඇන්ජලේ මැතිව්ස් නැවතත් පත්කර තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිලිබදව නිල වශයෙන් සදහන් කර සිටියේ අද (09) උදෑසන පැවැති මධ්‍ය සාකච්ඡාවකදීයි. පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී පරාජය වීමත් සමග ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඉන් පසු දිනේෂ් චන්දිමාල්,උපුල් තරංග,ලසිත් මාලිංග හා තිසර පෙරේරා නායකයන් වශයෙන් කටයුතු කලා’