
අප්‍රේල් 11වනදා උදෑසන 6සිට අප්‍රේල් 15වනදා උදෑසන 6වන තෙක් සිදුකල වැටලීම් වලදී බීමත් රියදුරන් 941 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
එලෙසම වෙනත් විවිධ වර්ගයේ මාර්ග නීති කඩ කිරීමේ සිදුවීම් සම්බන්දයෙන් පුද්ගලයන් 29,461කට විරුද්ධව දඩ නියම කර ඇති බවත් පොලිස් ආරංචි සදහන් කරයි.