Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පස් දෙනා තවදුරටත් රිමාන්ඩ්

Must read

කෘතිම රා ජාවාරමක් සම්බන්දයෙන් පුවත්පතක් වෙත තොරතුරු සැපයීම සම්බන්දයෙන් අලුත්ගම මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට හා ඒ මහතාගේ බිරිදට පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා මේ මස 20වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට කලුතර මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ අනුර විමලසිංහ, රොහාන් වැලිවිට,සුදේශ් සිල්වා, දමින්ද සිල්වා සහ ඩිලංග ගුණරත්න යන අයවලුන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article