Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

අලි රොෂාන්ට ඇප

Must read

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අටදෙනකු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

නඩුව නැවතත් අගෝස්තු මස 30වනදා කැදවීමට නියමිත අතර මෙම පිරිස මුදා හැරුණේ එක් එක් විත්තිකරුවන් සදහා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article