Provincial News අම්පාරේ දී සමගි බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවක් By freddy February 17, 2021 0 91 Share Facebook Twitter Pinterest WhatsApp ????????? Must read ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක් January 17, 2025 මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි ! January 17, 2025 ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් ! January 16, 2025 උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ? January 15, 2025 freddy අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන තත්ත්වය සහ එළඹෙන මැතිවරණයේදී සමගි බලවේගයේ ක්‍රියාකාරකම් පිළිබදව ආධාරකරුවන් සමග සාකච්ඡාවක් ඊයේ (16) වනදා පැවැත්වීණී. මෙම සාකච්ඡාවට මෙම අවස්ථාවට සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බකීර් මකාර්, මුජිබර් රහ්මාන්, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ප්‍රධානී ඉම්රාන් මහරූබ්, එක්සත් ජනතා බලශක්ති අම්පාර දිස්ත්‍රික් සංවිධායක එම්.ඒ හසන් අලි ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සාකච්සාඡාවේදී ජනතාවගේ අදහස් දැන ගැනීමට සහ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් අනාගතයේ දී පිහිටුවීමට යෝජනා කළ ද අතර විවිධ ගැටළු විසඳීමට තීරණය විය. පක්ෂයේ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කරන ලදී. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleවැඩබලන සෞඛ්‍ය ඇමතිවරයෙකු පත්කෙරේ..Next articleඒකාබද්ධ වැඩවර්ජනයට වාලච්චේන රෝහලේ හෙද හෙදියන් එක්වෙයි - Advertisement - More articles මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන් January 15, 2025 ක්ලීන් ශ්‍රී ලංකා පොළොන්නරුවට ගිය හැටි.. January 3, 2025 අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ January 2, 2025 - Advertisement - Latest article ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක් January 17, 2025 මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි ! January 17, 2025 ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් ! January 16, 2025 උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ? January 15, 2025 මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන් January 15, 2025