
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 2017 මාර්තු 8 වන දින ආරම්භ කළ විරෝධතා මාලාව අදටත් 1477 වන දිනය දක්වාම පවතී. අරගලයට සම්බන්ධ අතුරුදහන්වූවන්ගේ ඥාතින් පවසන්නේ ශ්‍රී ලංකා රජය අපට කිසිදු විසඳුමක් ලබා නොදෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට වඩා හොඳ විසඳුමක් ලබා දෙන තෙක් බලා සිටින බවත්ය.
