Monday, November 25, 2024

අනුර දිසානායක අරලිය ගහ මැදුරේ මාධ්‍ය සාකච්ඡා පවත්වන බව කියන්නේ රාජපක්ෂ වලව්වේ බැලමෙහෙවර කරන පිරිසුයි : ජවිපෙ

Must read

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට පවසමින් පුවත් නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම මගින් කිසිදු සෙතක් නොසැලසෙන බවත් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලක් සහිත එකම බලවේගය ජාතික ජන බලවේගය බවත් ජනතාවිමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article