Thursday, September 17, 2026
spot_img

අන්තවාදී මත පැතිරවීමේ චෝදනාවට පුද්ගලයන් දෙදෙනෙකු TID අත්අඩංගුවට

Must read

අන්තවාදී මත පැතිරවීම හා අරමුදල් රැස් කිරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කර ඇත.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ හා මඩකලපුව යන ප්‍රදේශවලිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article