Tuesday, September 15, 2026
spot_img

අන්තර් පළාත් සංචරණ සිමා 21 දක්වා දීර්ඝ කෙරේ !

Must read

ජනපති ගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් -19 වැළැක්වීමේ කමිටු රැස්වීමේදී අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
දින 43 කට පසු රට විවෘත කළ අවස්ථාවේදි කියා තිබුනේ පළාත් සංචරණ සිමා ඔක් 15 වෙනිදායින් පසුව ඉවත් කෙරෙන බවය.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article