Tuesday, September 15, 2026
spot_img

අන්තර්ජාලයෙන් පිළිකා රෝගීන් පරික්ෂා කිරීම හලාවත රෝහලෙන් ඇරඹේ

Must read

හලාවත රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා පිළිකා රෝගීන් නිවසේ සිටියදීම අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හලාවත මහ රෝහලේ පිළිකා ඒකකය විසින් ආරම්භ කර තිබේ.

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතාට අනුව වර්ථමානයේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් පිළිකා රෝගීන් මුහුණ දෙන අවදානම සළකා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණයකර ඇත.

විශේෂයෙන් දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් අන්තර්ජාලය ඔස්සේ රෝගීන් පරික්ෂා කරන ආකාරයේ පළමු වැඩසටහන මෙය බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article