Tuesday, September 15, 2026
spot_img

අද දිවයින පුරා පොලිස් මාර්ග බාධක

Must read

ඊයේ(03) දින රාත්‍රී 10 සිට අනිද්දා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාමත්මක වීම හේතුවෙන් අද(04) දිනයේ දී සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අද සට හෙට දිනයන්හි අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පමණි.ඒ හේතුවෙන් දිවයින පුරා පුද්ගලයින් හා වාහන පරීක්ෂාවට ලක් කිරීමට පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article