Monday, December 23, 2024

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට එරෙහිව නැගෙනහිර කාන්තාවන්ගේ විරෝධය

Must read

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට විරෝධය පළකරමින් වවුනියාවේදී ඊයේ (06) උද්ඝෝෂණයක් පැවැත්විණි. නැගෙනහිර කාන්තා සංගමය මෙම විරෝධවය  සංවිධානය කළේය. ඉන් අනතුරුව රාජ්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

වඩමලෙයි රාජ්කුමාර්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article