Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අත්තනගලු ආසන සංවිධායකධුරයෙන් චන්ද්‍රිකා ඉවතට !

Must read

 

ශ්‍රිලනිප අත්තනගලු සංවිධායකධුරයෙන් හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකව ඉවත් කොට ඇති ශ්‍රිලනිප ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත පවසා තිබේ.
ශ්‍රිලනිප පක්ෂයේ ආරම්භක බණ්ඩාරනායක පවුල වෙත වු හිමිකම් ශ්‍රිලනිපය විසින්ම දැන් ඉවත්කරමින් සිටි.
ඒ ශ්‍රිලනිප වත්මන් සභාපති මෛත්‍රිපාන සිරිසේනගේ නායකත්වය යටතේ විමද විශේෂයකි. මෛත්‍රිපාල සිරිසේන සිහිනයකින් හෝ නොසිතු ජනපති පුටුව ලැබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේද මැදිහත්විම යටතේය.
ඡායා – ගෙටි ඉමේජ්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article