Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අකුණු සැරින් මියගිය ගවයින් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වල දමයි

Must read

පසුගිය 27 වනදා මඩකලපුව වාකරේ ප්‍රෙද්ශයේ ගොවියෙකුෙට අයත් ගවයින් 27 දෙනෙකු අකුණක් ගැසීම නිසා මිය යන ලදී.  මෙම සිද්ධිය හේතුවෙන් මෙම පවුලේ සාමාජිකයින් මහත් ශෝකයටත් විශාල පාඩුවකටත් මුහුණ දී ඇත. මෙම ගොවී මහතා හමුවීමට වාකරේ  ප්‍රාදේශීය ලේකම් එස්. කරන් මහතා පැමිණ ඔහුගේ ශෝකය ප්‍රකාශ කර ඇත. 27 වනදා රාත්‍රිෙය්දී  වාකරේ ප්‍රෙද්ශයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රෙද්ශයේ ජනතාව දැඩි භීතියකට පත්වූ බවත් වාර්තා වේ.
මියගිය ගවයින්ගේ සිරුරු 28 වනදා (අඟහරුවාදා) වවුනියා නාවික හමුදාව විසින් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වළලනු ලැබීය.
රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article