Sunday, November 24, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ පරීක්ෂණ ලබන 05 වනදා අරඹයි

Must read

කොක්කුතොඩ්ඩුවායි සමූහ  මිනීවලේ  පරීක්ෂණ කටයුතු 2023.09.05 දින ආරම්භ කරන බවට අධිකරණයේ දී අද තීන්දු කරන ලදී. කොකුතොඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවල පිළිබඳ නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (30) මුලතිව් අධිකරණයේ  දී  විශේෂ නඩු වාරයක් පවත්වන ලදී. මුලතිව් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මෙම නඩුවේ පරීක්ෂණ සඳහා සියලු දෙපාර්තමේන්තු සම්බන්ධ කර ගනිමින් නඩු විභාගය අනිද්දා (05) ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article