News

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු  විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද  ...

Read More »

හිස්බුල්ලාගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

පසුගියදා හිස්බුල්ලා මහතා විසින් සිදුකල ප්‍රකාශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙලා දැක තිබේ. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත්ය. ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුනොකල බවට ඔහු විසින් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර ...

Read More »

පෙට්‍රල් 92 මිල නගී

සිපෙට්කෝ හා ලංකා IOC පෙට්‍රල් 92 ඉන්ධන ලීටරක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති පරිදි සිපෙට්කෝ පෙට්‍රල් 92 ලීටරක මිල රුපියල් 3කින් ද ලංකා  IOC පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 7කින්ද ඉහල යනු ඇති. වෙනත් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොවේ.

Read More »

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණට වැඩබලන ඇමතිධූරයක්

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ,සමූපාකාර සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතාසංවර්ධන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙයි.

Read More »

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කල මව්වරුන්ට නුදුරේදීම වෛද්‍ය පරක්ෂණ

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි කියන සිදුවීම සම්බන්දයෙන් විමර්ෂණය කිරීම සදහා කුරුණෑගල ප්‍රෙද්ශයට ගොස් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම මේ වන විට සිය මූලික විමර්ශන අවසන් කර ඇත.එහිදී ඔහුන් විසින් මේ සම්බන්දයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥවෛද්‍යවරුන් ඇතුළු පාර්ශව ...

Read More »

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය ජුලි මසදී විවාදයට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබදව ඉන් පෙර දැනගෙන එය වළක්වා ගැනීමට කිසිද් ක්‍රියාමාර්ගයක නොගැනීම හේතුවෙන් සමස්ත ආණ්ඩුවටම එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජුලි මස 09 – 10 යන දෙදින තුළ විවාදයට ගැනීමට එකඟතාකවට පැමිණ තිබේ. ඊයේ (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ එකතාවය ඇතිවූ බව සභානායක ...

Read More »

ආණ්ඩුවේ මුස්ලිම් අැමතිවරු ඉල්ලා අස්වෙයි.

රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් මන්ත්‍රිවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව රිෂාඩ් බදුර්දීන්,රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්,කබීර් හෂීම් අැතුළු සියළුම මන්ත්‍රිවරුන් අද සවස ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට නියමිතය. රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් මන්ත්‍රිවරුන් අද සවස අරලිය ගහමැදුරේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීටද නියමිතය. ඔවුන් පවසන්නේ රිෂාඩ් ...

Read More »

රතන හිමි උපවාසය අත්හරියි

බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සිය උපවාසය අත්හැරීමට රතන හිමියන් තීරණය කර ඇත.

Read More »

අසාද් සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා තමන්ගේ ල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී ඇතැයි වාර්ථා වෙයි.

Read More »

වද සැත්කම් සිදුවීමේ පළමු විමර්ශණ අතුරු වාර්ථාව අද

  කුරුණෑගල රෝහලේවෛද්‍ය සහාබ්දීන් සාෆි විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවට එල්ල වී ඇති චෝදනාවන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කෙරුණු විමර්ශන කමිටුවේ පළමු අතුරු වාර්තාව අද (03) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරියට භාර දීමට නියමිතය. මෙම විමර්ශණ කමිටුව සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ...

Read More »

බදියුදීන්,හිස්බුල්ලා,ආසාද් සාලි ඉවත්කරන්නැයි ඉල්ලා රතන හිමි උපවාසයක

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ විසින් ඊයේ (31) දිනයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ.   (ඡායාරූප – lankadeepa.lk)

Read More »

රවීට එ⁣⁣රෙහිව නීතිපති නඩු පැවරීමට යයි.

  බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් විමර්ෂණය කරන බැදුම්කර විමර්ශණ කොමිසමට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාවට එරෙහිව ඇමති රවී කරුණානායක මහතාට එ⁣⁣රෙහිව කඩු පවරන බව නීතිපති අධිකරණයට දැනුම් දී ඇත.

Read More »

බදුරලිය පාසලේ අත්බෝම්බ සිදුවීමට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බ තිබී හමුවීමේ සිදුවීමට සැකපිට 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසික් අක්අඩංගුවට ගෙන ඇත. මෙය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද වාර්ථා වෙයි. පාසලේ තිබී හමුවූ අත්බෝම්බ පසුව ආරක්ෂිතව නිෂ්ක්‍රිය කරනු ලැබිණි.  

Read More »